fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

ආසාදිතයින් වාර්තා වීම ඉහල ගියහොත් නැවතත් සංචරණ සිමා පැනවීමට සිදුවනවා – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

දෛනිකව කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම පාලනයකින් තොරව ඉහල ගියහොත් නැවත සංචරණ සිමා පැනවීම හැර වෙනත් විකල්පයක් නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

රට තුල තවමත් කොවිඩ් අවදානම තවමත් පහව ගොස් නොමැති පසුබිමක ජනතාව ඒකරාශී වී උද්ඝෝෂණ,විරෝධතා සහ පෙළපාලි යාම අනුමත කළ නොහැකිබවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව කියා සිටියේ අද(17) පෙරවරුවේ කොවිඩ් ව්‍යාප්තිය පිලිබඳව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest