fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

ආසියානු කනිෂ්ඨ පැරා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්

බහරේන් හිදී පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ පැරා තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් ඉදිරිපත්ව තිබෙනවා.

මෙම කණ්ඩායමට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙක් පිහිනුම් ඉසව් සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ඇතුලත්.

තරගාවලිය ලබන මස දෙවැනි දා සිට 6 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ නලින්ද සෙනරත් මහතායි.

ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ මානසික තත්ත්වයක පසුවන බවත් පදක්කම් ලබාගැනීමට වැඩි බලාපොරොත්තුවක් ඇති බව ත්‍රිවිධ 24 කළ විමසීමකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු පවසා සිටියා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest