fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

පකිස්ථානයේ ළමා අපචාර ඉහලට

පකිස්ථානයේ ළමා අපචාර පසුගිය වසර තුළ සීඝ්‍ර ලෙස ඉහල ගොස් ඇතිබව ළමා හිමිකම් පිළිබඳව පෙනී සිටින සංවිධායක් වන සාහිල් සංවිධානය සිය වාර්ෂික වාර්තාව තුළින් අනාවරණය කර තිබෙනවා.

එම වාර්තාවට අනුව පසුගිය වසරේදී පාකිස්තානය තුළ ළමා අපචාර 2960 ක් සිදුව ඇතිබව ඔවුන්ගේ සමීක්ෂණ වාර්තාවේ සදහන්.

ඒ අතර ගැහැණු දරුවන් 1510 ක් ද පිරිමි දරුවන් 1450 ද වනවා .

සෑම දිනකම පාකිස්තානයේ දරුවන් 08 දෙනෙකු මෙවැනි අපචාරවලට ලක් වන බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest