fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

ආසියා – පැසිෆික් කලාපීය ලෝක සාගර සමුළුවට අග්‍රාමාත්‍යවරයා එක්වෙයි

ශ්‍රී ලංකාව කලාපයේ ගෝලීය සමුද්‍රීය තිරසර කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

“ද ඉකොනොමිස්” කණ්ඩායම විසින් සංවිධානය කළ ආසියා -පැසිෆික් කලාපීය ලෝක සාගර සමුළුවේ ප්‍රධාන දේශනය වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (07) මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්දියන් සාගරයෙන් වට වූ දූපත් රාජ්‍යයක් ලෙස සාගරයට මෙන්ම එහි වැසියන්ට ගෞරව කිරීමටත් ඉන්දියන් සාගරය ආරක්ෂා කිරීමටත් විශාල වගකීමක් ශ්‍රී ලංකාවට පැවරී ඇති බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසුවා.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest