ඇෆ්ගනිස්තානයේ රික්ටර් මාපක 6.1ක භූ කම්පනයක් ඇතිවු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම භූ කම්පනයෙන් පුද්ගලයන් 250ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම භූ කම්පනයෙන් සිය ගණනක් පමණ තුවාල ලබා ඇති බවත් වාර්තා වනවා.
ගිනිකොන දිග ඛෝස්ට් නගරයේ සිට කිලෝමීටර් 44ක් පමණ දුරින් මෙම භූ කම්පනය හටගෙන ඇති බව යි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.