fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

ඉන්ධන මිළ සූත්‍රය අහෝසි කිරීම අවාසි සහගතයි – අමාත්‍ය දයාසිරි ජයසේකර – (VIDEO)

ඉන්ධන මිළ සූත්‍රය අහෝසි කිරීම රජයට මෙන්ම මහජනතාවටද අවාසි සහගත බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා

අද කුරුණෑගල පැවති හමුවකින් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා අදහස් දැක්වූ

අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා

පැවති රජයේ මුදල් ඇමතිවරයා වූ මංගල සමරවීර මහතා විසින් මෙම ඉන්ධන මිළ සුත්‍රය හඳුන්වා දෙනු ලැබුවා.

ඉන්ධන මිල සූත්‍රය අහෝසි කිරීම නිසා මේ දක්වා රජයට රුපියල් බිලියන 12 ක පාඩුවක් සිදුවී ඇති බව මීට පෙර බන්දුල ගුණවර්ධන මහතාද පවසා සිටියා

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest