fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

ඉල්ලා අස්වීමට තීරණය කළ ආයෝජන මණ්ඩලයේ සාමාජිකයින්ට ජනපතිගෙන් ලිපියක්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට ගත් තීරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

රටේ යහපත සඳහා විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීමටත්, පශ්චාත් කොවිඩ් ආර්ථික පරිවර්තනයටත්, ඔවුන් සක්‍රිය සහ ඵලදායී දායකත්වය ඉතා වැදගත් වන බැවින් ද, ඔවුන් කෙරෙහි තමන්ට ඉහළම විශ්වාසයක් ඇති බැවින් ද, ඔවුන්ගේ සේවාවන් අඛණ්ඩව කරගෙන යන ලෙසයි ජනාධිපතිවරයා ලිපියකින් ඔවුන්ට දැනුම් දී ඇත්තේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest