fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

ඊයේ තවත් ආසාදිතයින් 740ක් සමගින් මරණ 24 ක්

ඊයේ (23) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 740ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 558,860ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ඊයේ (23) මෙරටින් කොවිඩ් මරණ 24 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 14,182 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest