ඊයේ (24) දිනයේ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 744ක් හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 559,604 දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම ඊයේ(24) මෙරටින් කොවිඩ් අසාදිත මරණ 23ක් වාර්තා වනවා
ඒත් සමගින් මෙරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 14,205 ක් ලෙස දැක්වෙනවා.