fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

ඊලඟට එන්නේ සජිත් පොකුර – එස්.එම් චන්ද්‍රසේන (Video)

තුනෙන් දෙකක බලයක් තිබෙන ආණ්ඩුවක් මෙවැනි විරෝධතාවලින් බියගැන්විය නොහැකි බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද කොළඹදී පැවති පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එම මාධ්‍ය හමුවට එක්වුණු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පැවසුවේ සිමා පනවා තිබියදී මෙවැනි විරෝධතාවලට ජනතාව එක්වීමෙන් ඊලඟට සජිත් පොකුරක් බලාපොරොත්තු විය ඇහැකි බවයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest