fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

උත්සව සමයේ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දෙසැම්බර් 16 සිට 31 දක්වා බලපැවැත්වෙන නව සොඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මංගල උත්සව සඳහා මත්පැන් ලබා දීමට පනවා තිබු තහනම එමගින් ඉවත් කර තිබෙනවා.

එසේම ඕනෑම අවස්ථාවක අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීමට පුද්ගලයින් 30කට අවසර ලබා දී තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest