fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

උත්සව සමයේ මස් සහ බිත්තර මිල ඉහළ යා හැකියි – රාජ්‍ය අමාත්‍ය ඩි.බි. හේරත් (Video)

සත්ව අහාර සම්බන්ධයෙන් පවතින ගැටළු හේතුවෙන් එළඹෙන උත්සව සමයේදී බිත්තර සහ මස්වල මිල ගණන් ඉහළ යා හැකි බව පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩි.බි. හේරත් මහතා පවසනවා.

වාරියපොළ ප්‍රදේශයේ කිරි ගොවීන්ට කිරි ගවයින් බෙදා දීමේ වැඩසටහනකින් පසු මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා මේ අදහස් පළකලා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest