fbpx

උතුරු කොරියාව වැසෙයි ?

ඔමික්‍රෝන් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග උතුරු කොරියාවේ දැඩි සංචරණ සීමා පනවා තිබෙනවා.

එරටින් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ප්‍රකාශ කර ඇත්තේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles