fbpx

එක්සත් අරාබි ජනපති මිය යයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති සහ අබුඩාබි පාලක Sheikh Khalifa bin Zayed Al Nahyan අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද දින ඔහු මියගොස් ඇති බවටයි එරට ජනාධිපති කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

(විදෙස් මාධ්‍ය)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles