fbpx

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

‘එක් රටක් එක් නීතියක්’ බලකායේ කොටසක් අධිකරණ ඇමතිට පැවරුවා – අමාත්‍ය අමරවීර(Video)

‘එක් රටක් එක් නීතියක්’ සඳහා වූ ජනාධිපති කාර්ය සාධන බලකායේ කොටසක් අධිකරණ අමාත්‍යවරයා වෙත පවරා ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් මෙම කාර්ය සාධන බලකායේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම සම්බන්දයෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විවේචන ඉදිරිපත්වූ බවයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest