‘එක් රටක් එක් නීතියක්’ සඳහා වූ ජනාධිපති කාර්ය සාධන බලකායේ කොටසක් අධිකරණ අමාත්‍යවරයා වෙත පවරා ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් මෙම කාර්ය සාධන බලකායේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම සම්බන්දයෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විවේචන ඉදිරිපත්වූ බවයි.