fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

ඔමික්‍රොන් ඊශ්‍රායලයේ දේශ සිමා වසා දමයි

මික්‍රොන් වෛරස් ප්‍රභේදය හමුවේ සිය දේශ සීමා සියල්ල වසා දැමීමට ඊශ්‍රායලය රජය තීරණය කළා

එරට අග්‍රාමාත්‍ය නෆ්ටාලි බෙනට් පවසන්නේ අද රාත්‍රියේ සිට අවම වශයෙන් දින 14 ක් රට විදෙස් සංචාරකයින් සදහා සම්පුර්ණයෙන් වසා තබන බවයි.

ඔමික්‍රොන් ප්‍රභේදය හමුවේ සමස්ත දේශ සීමා වසා දමන ලද පළමු රට ඊශ්‍රායලය බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest