fbpx

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

ඔමික්‍රෝන්ට එරෙහිව මොඩර්නා වැඩ පටන්ගනී

දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයට එරෙහිව ඉතා කඩිනමින් බුස්ටර් එන්නතක් නිපදවන බව මොඩර්නා එන්නත නිපදවන ඇමෙරිකානු ඖෂධ සමාගම පවසනවා.

ඔවුන් පවසන්නේ දැනට ලබාදෙන කොවිඩ් මර්දන එන්නතට අමතරව අධි වර්ධක කොවිඩ් එන්නත් මාත්‍රාවක් තුලින් නව කොවිඩ් ප්‍රභේදයට සාර්ථකව මුහුණ දිය හැකි බවයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest