දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයට එරෙහිව ඉතා කඩිනමින් බුස්ටර් එන්නතක් නිපදවන බව මොඩර්නා එන්නත නිපදවන ඇමෙරිකානු ඖෂධ සමාගම පවසනවා.
ඔවුන් පවසන්නේ දැනට ලබාදෙන කොවිඩ් මර්දන එන්නතට අමතරව අධි වර්ධක කොවිඩ් එන්නත් මාත්‍රාවක් තුලින් නව කොවිඩ් ප්‍රභේදයට සාර්ථකව මුහුණ දිය හැකි බවයි.