fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

ඔමික්‍රෝන්වලින් බේරෙන්න බුස්ටර් එන්නත අනිවාර්යයි

ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ආරක්ෂාවීම සදහා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ තුන්වැනි මාත්‍රාව ලබාගැනීම අනිවාර්ය බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පවසනවා.

ඩෙල්ටා සහ ඔමික්‍රෝන් ප්‍රභේද ආශ්‍රිතව සිදුකළ පර්යේෂණයක අනතුරුවයි ඔවුන් මේ බව පවසා ඇත්තේ.

කොවිඩ් මර්දන එන්නතේ තුන්වැනි මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට කොවිඩ් ආසාදනය වුවත් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ 25%කටත් වඩා අඩු ප්‍රමාණයක් බවයි එම පර්යේෂණයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest