fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ අයෙකු ශ්‍රී ලංකාවෙන් හඳුනාගැනේ (Video)

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයෙකු ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

ඔහු පවසන්නේ දකුණු අප්‍රිකාවේ සිට පැමිණි සංචාරකයෙකුට මෙලෙස ඔමික්රෝන් වෛරසය අසාධනය වී ඇති බවයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest