fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

ඔමික්‍රෝන් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

ඔමික්‍රෝන් නව කොවිඩ් වෛරස් ප්‍රභේදය වේගයෙන් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවනවා.

එම නව ප්‍රභේදය ආසාදනය වූවන් බරපතල රෝග තත්ත්වයන් පෙන්නුම් නොකළ ද ව්‍යාප්තවීම දැඩි ලෙස සිදුවන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

ඔමික්‍රෝන් ප්‍රභේදය ප්‍රථම වරට නොවැම්බර් මාසයේදී දකුණු අප්‍රිකාවේදී හඳුනා ගන්නා අතර මේ වනවිට රටවල් 77 ක වියාප්ත වී තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest