fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 32ක් ( Video )

ඔමික්‍රෝන් වෛරසය කොවිඩ් වැක්සින් එන්නත් වලට හෝ බූස්ටර් එන්නතට ඔරොත්තු නොදෙනවා යැයි සමාජ මාධ්‍ය තුල පැතිර යන ප්‍රකාශ සාවද්‍ය බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පවසනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 32ක් පමණ වාර්තා වන බවත් ඩෙල්ටා ප්‍රභේදයට වඩා වැඩි වෛරසයක්ද යන්න පැහැදිලිව ප්‍රකාශ කිරීමට හැකියාවක් නොමැති බවද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest