fbpx

ඔස්කාර් සම්මාන උළෙල අද

94 වන ඇකඩමි සිනමා සම්මාන හෙවත් ඔස්කාර් සම්මාන උළෙල අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් හි ඩොල්බි ශාලාවේදී අද(27) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙවර සම්මාන උත්සවයට සිනමා ශිල්පීන් ඇතුළු 2,500 දෙනෙකුට පමණක් ආරාධනා කර ඇති බවවිදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම රංගන ශිල්පියාට හිමි සම්මානය සඳහා විල් ස්මිත්,බෙනඩික්ට් කම්බබැච්,ඩේම් ජූඩ් ඩෙන්ච් හා ට්‍රෝයි කොට්සර් තේරීපත්ව තිබෙනවා.

ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය සඳහා නම් කර ඇති චිත්‍රපට ගණන 12ක් වන අතර එහි පෙරමුණේ රැදී සිටින්නේ පවර් ඔෆ් ද ඩෝග් චිත්‍රපටයයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles