ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නව නායකත්වය සඳහා පැට් කමින්ස් නම් කර තිබෙනවා.
ටීම් පේයින් ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වීමත් සමගයි ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකත්වය පැට් කමින්ස්ට හිමිව තිබෙන්නේ.
ටීම් පේයින් කාන්තාවකට අසභ්‍ය පණිවුඩ යැවීමේ සිද්ධියත් සමග ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කළා.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නව උප නායකයා ලෙස නම් කර තිබෙන්නේ ස්ටීව් ස්මිත් ය.