fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

“ඖෂධීය කංසා” අපනයනයට පියවර ඉදිරියේදී

“ඖෂධීය කංසා” අපනයනය සඳහා පමණක් අවශ්‍ය නීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තුවන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අද (30) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

පිළිකාව වැනි රෝග සුව කිරීමට යොදා ගන්නා ඖෂධ නිෂ්පාදනයට “ඖෂධීය කංසා” වැදගත් බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest