කංසා වගාව නීතිගත කිරීම සම්බන්ධ පනත පිළිබදව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව හා අධිකරණ අමාත්‍යංශය සම්බන්ධ කර ගනිමින් ඊට අදාළ පටිපාටීන් මේවන විටත් සූදානම් කරමින් සිටින බව දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසුවා.
එතුමා මේ අදහස් පළ කළේ කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා