නව කැළණි පාලමේ ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන්, කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුවේ සිට කැළණි පාලම දක්වා කොටස, අනිද්දා (14) පස්වරු 6 සිට රාත්රී 12 දක්වා වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
DIGITAL EDITION | TELEVION