fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

කඩුගන්නාවේ නායයාම් තත්ත්වය සක්‍රීය වෙමින් පවතිනවා – ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

අධික වර්ෂාව හේතුවෙන් නායයාම් නිසා කොළඹ කඩුගන්නාව මාර්ගයේ පහළ කටුගස්තොට ප්‍රදේශය වසා දැමීම සිදුවුණා.

අධික වර්ශාව හේතුවෙන් පොළොවට ක්ෂණිකව ගමන් කළ ජලයේ තෙරපුම වැඩි වීම නිසා මෙම නාය යෑම සිදුවුණ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන්නේ.

තිරස් විදුම් ක්‍රමය භාවිතා කරමින් පොළොව තුළ තිබෙන ජලය ඉවත් කරමින් පොළොවේ ජල තෙරපුම අඩු කිරීමට ඔවුන් බලාපොරොත්තුවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූ තාක්ෂණ ඉංජිනේරු අංශයේ අධ්‍යක්ෂ K.M බණ්ඩාර මහතා පවසනවා.

ඒ අනුව නැවත දැනුම් දෙනතුරු කොළඹ මහනුවර මාර්ගය වසා තැබීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest