fbpx

DIGITAL EDITION | TELEVION

Monday, September 26, 2022

DIGITAL EDITION | TELEVION

Monday, September 26, 2022

කතානායකවරයා තිස්සකුට්ටිආරච්චිට දැඩි ලෙස අවවාද කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතාට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (23) පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස අවවාද කර තිබෙනවා.

ඒ ජානක තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා විසින් සමගි ජන බලවේගයේ මන්ත්‍රී රෝහිණී කවිරත්නට අදාළව සිදුකල අසභ්‍ය ප්‍රකාශයකට අදාලවයි.

මෙවැනි තත්ත්වයන් ඉදිරියේ ඇතිවීම වළක්වා ගැනීම සඳහා දෙපාර්ශවයේ ම ප්‍රධාන සංවිධායකවරුන් විසින් තම පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කරන ලෙස ද කථානායකවරයා දැනුම් දුන්නා.

කෙසේවෙතත් තමන් කාන්තාවන්ට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් පාර්ලිමේන්තු සභාව තුළ නොකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජානක තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.

එබැවින් සමාව ගැනීමට තමන් සූදානම් නොමැති බවයි ඔහු කියා සිටියේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest