fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

කතානායකවරයා විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

 

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද(6) පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇතිබව වාර්තා වනවා.

පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ ඇතිවු සිද්ධීන් පිළිබඳව සාකච්ඡා කිරීමටයි මෙම හදිසි පක්ෂ නායක රැස්වීම කැඳවා ඇත්තේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest