fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

කථානායකවරයාට චෝදනාවක්

පාර්ලිමේන්තුවේ පාලනය කථානායකවරයාගෙන් ගිලිහී ගොස් ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

පසුගිය දා පාර්ලිමේන්තුවේ දී මනුෂ නානායක්කාර මන්ත්‍රී වරයා සම්බන්ධ සිද්දියේදී කථානායකවරයා වචනයක් හෝ කථා නොකළ බව ද එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.

පාර්ලිමේන්තු සභාගැබ තුළ කථානායකවරයාගේ ඇස් ඉදිරිපිට සිදුවු එම සිදුවීමට ඔහු තීන්දුවක් නොදී කමිටුවක් පත්කිරීම හාස්‍යයට කරුණක් බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest