ඇතැම් දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඉන්දියාවට පලා ගොස් ඇති බව ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ පුවත් සංසරණය වනවා.
කෙසේ වෙතත් එම වාර්තා පිළිබඳ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මෙම වාර්තා අසත්‍ය සහ අතිශයින්ම සාවද්‍ය බවයි ඔවුන් සඳහන් කරන්නේ.