fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් (Video)

ත්‍රිකුණාමලය – කින්නියා ප්‍රදේශයේ පාලම් පාරුවක් පෙරලියාමෙන් සිදුවූ අනතුරට සංවර්ධන ව්‍යාපෘති නිලධාරින් සහ ප්‍රදේශයේ මහජන නියෝජිතයන් වගකිවයුතු බව පවසමින් ප්‍රදේශවාසින් පිරිසක් කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.

උද්ඝෝෂකයින් මාර්ගයේ ටයර් ගිනි තබමින් සිය විරෝධය පළකළ බවයි ත්‍රිවිධ 24 අප වාර්තාකරුවන් කියා සිටියේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest