fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

කෙරවලපිටිය එල් එන් ජී ගිවිසුම අත්සන් කර තිබෙන්නේ නිව් ෆෝට්‍රස් සමග නොවෙයි – අනුර කුමාර දිසානායක – (VIDEO)

කෙරවලපිටිය එල් එන් ජී ගිවිසුම අත්සන් කර ඇත්තේ නිව් ෆෝට්‍රස් සමාගම සමග නොව වෙනත් සමාගමක් සමග බව, ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මෙම ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන්නේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට වන නමුත් එය අත්සන් කර තිබෙන්නේ ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග් නිව් ෆෝට්‍රස් එනර්ජි නැමති සමාගමක් සමග බව ඔහු අද පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් කරමින් පැවසුවා

ඊට රජයේ පාර්ශවයෙන් අත්සන් තබා තිබෙන්නේ මුදල් අමත්‍යංශයේ ලේකම් වරයා බව පැවසූ අනුර කුමාර දිසානායක මහතා මෙම ගිවිසුම රජයේ පාර්ශවයෙන් පර්ලිමෙන්තුවට ඉදිරිපත් නොකළත් තමන් එය සභා ගත කරන බව පැවසුවා

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest