fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

කේරළයෙන් නව වෛරසයක්

සතුන්ගෙන් නිර්මාණය වී ආහාර,ජලය මගින් මිනිසාට බෝවන “නෝරෝ” නම් වෛරස් රෝගයක් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වී තිබෙනවා.

නෝරෝ නම් මෙම නව වෛරසය තවමත් දරුණු ලෙස පැතිරීමේ අවධානමක් නොමැති වුවත් ජලය ක්ලෝරීනකරණයට මේ වන විටත් කේරළ ප්‍රාන්තය පියවර ගෙන අවසන්.

කුඩා දරුවන්ට හා වයස්ගත පුද්ගලයින්ට මෙම රෝගය ආසාදනය වීමේ වැඩි අවධානමක් පවතින බව වෛද්‍ය මතයයි.

වැඩිම කොරෝනා ආසාදිතයන් ඉන්දියාවෙන් වාර්තාවුයේත් කේරළ ප්‍රාන්තයෙන්.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest