කොටදෙණියාව වරාදල ප්රදේශයේ කුකුල් ගොවිපළක හටගත් ගින්නකින් කුකුළන් 8200 ක් පමණ මියගොස් තිබෙනවා.
පොලිසිය පවසන්නේ විදුලි කාන්දුවකින් ගින්න හටගෙන ඇති බවට සැක කරන බවයි.
ගින්නෙන් ගොවිපළ සම්පුර්ණයෙන් විනාශ වී ඇති අතර මීගමුව නගර සභාවේ ගිනි නිවීම් ඒකකය විසින් පසුව ගින්න මැඩ පවත්වා තිබෙනවා.
ධම්මික රාජපක්ෂ