fbpx

කොත්තු, රයිස් මිලත් ඉහළට

කොත්තු, රයිස් හා බත් පැකට්ටුවක මිල 10% කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළා.

ඉන්ධන මිල ඉහල යාම හේතුවෙන් නැවත වරක් සියලුම භාණ්ඩවල මිල වැඩිවී නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හමුවේ මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles