fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

ජල පහරකට හසුවූ පුද්ගලයෙකු යුද හමුදා සෙබළුන් පිරිසක් විසින් බේරා ගැනේ -(Video)

කොත්මලා ඔය ආශ්‍රිතව මසුන් මරමින් සිටි පුද්ගලයෙකු ජල පහරට හසු වී ගසාගෙන ගොස් තිබෙනවා.

අද(14) දහවල් 12ට පමණ මෙම අනතුර සිදුව තිබුණා.

එලෙස ජල පහරට හසුව ගසාගෙන ගිය පුද්ගලයා යුද හමුදා සෙබලුන් පිරිසක් විසින් බේරාගෙන තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest