fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

කොදෙව්වන්ගෙන් ස්ථාවර ඉනිමක්

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද පැවත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දිවා ආහාරයට තරඟය නතර කරනවිට කොදෙව් කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 145ක් ලබා ගෙන සිටියා

තරඟය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ

දිනයේ පළමු කඩුල්ල වශයෙන් රමේෂ් මෙන්ඩිගේ පන්දුවක් හමුවේ කුමා බෝනර් කඩුල්ල මුවා   කිරීමේ වරදට හසුවුණා

කොදෙව්වන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 59ක් පිටුපසින් සිටිනවා.

ක්‍රේග් බ්‍රැත්වේට් හා ශේයි හෝප් නොදැවී ක්‍රීඩා කරනවා.

ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 204ක් ලබාගත්තා

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest