fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

කොදෙව්වන්ට ලකුණු 348ක ඉලක්කයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉණිම මීට සුළු මොහොතකට පෙර අත් හිටුවනු ලැබුවා.

ඒ ජයග්‍රහණය සදහා කොදෙව්වන්ට ලකුණු 348ක ඉලක්කයක් ලබා දෙමින්.

ඉණිම අත් හිටවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 04 ක් දැවී ලකුණු 191 ලබා ගෙන සිටියා.

දෙවන ඉණිමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 83 ක් හා ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 69ක් රැස් කිරීමට සමත් වුණා.

තරඟය ජය ගැනීමට කොදෙව් කණ්ඩායම හෙට පස්වරු 5 ට පෙර ළකුණු 348ක් ලබා ගත යුතුයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest