fbpx

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

කොදෙව් ඉණිම ලකුණු 230කට සීමා වෙයි

ශ්‍රී ලංකා – කොදෙව් පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි.

සිව්වන දිනයේ තම පළමු ඉනිමට පන්දුවට පහර දෙමින් සිටි කොදෙව් පළමු ඉණිම මීට සුළු මොහොතකට පෙර නිමා වුණා.

ඒ අනුව කොදෙව් කණ්ඩායම පළමු ඉණිමට සියළු දෙනා දැවී ලකුණු 230 ක් රැස් කළා.

කොදෙව් ඉණිම වෙනුවෙන් කොදෙව් නායක ක්‍රෙග් බ්‍රැට්වෙත් ලකුණු 41ක්ද කයිල් මේයර්ස් ලකුණු 45 ක්ද රැස් කළා.

පන්දු යැවීමේදී ප්‍රවීන් ජයවික්‍රම කඩුළු 4ක්ද රමේෂ් මෙන්ඩිස් කඩුළු 3ක්ද දවා ගත්තා

ඒ අනුව පළමු ඉණිමේ ළකුණු 156 ක වාසියක් සමගින් මේ වනවිට පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම 1ක් කඩුල්ලක් දැවී ලකුණු 29 ක් ලබා සිටිනවා.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest