fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, February 7, 2023

DIGITAL EDITION | TELEVION

Tuesday, February 7, 2023

කොදෙව් ඉනිමට වර්ෂාවෙන් බාධා

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තෙවැනි දිනයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

වර්ෂාව හේතුවෙන් තරඟය නතරකරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කදුලු 9ක් දැවී ලකුණු 224 ක් ලබා සිටිනවා.

ඒ අනුව කොදෙව්වන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 162ක් පිටුපසින් සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 386ක් රැස් කරගත්තා

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest