සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තෙවැනි දිනයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.
වර්ෂාව හේතුවෙන් තරඟය නතරකරන විට පළමු ඉනිම ක්රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කදුලු 9ක් දැවී ලකුණු 224 ක් ලබා සිටිනවා.
ඒ අනුව කොදෙව්වන් ශ්රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 162ක් පිටුපසින් සිටිනවා.
ශ්රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 386ක් රැස් කරගත්තා