fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

කොදෙව් ශ්‍රි ලංකා පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේදී ඇරඹේ

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමක් මෙරටදී ටෙස්ට් තරගාවලියකට මුහුණ දෙන්නේ වසර 6කට පසුවයි.

මේවන විට දෙරට අතර ටෙස්ට් තරග 22ක් පවත්වා ඇති අතර ඉන් තරග 9ක් ශ්‍රීලංකා ජයගෙන තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයගෙන ඇත්තේ තරග 4ක් පමණයි.

තරග 9ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest