fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

කොදෙව් – ශ්‍රී ලංකාව දෙවන ටෙස්ට් තරඟයේ දෙවැනි දිනය අදයි

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවැනි දිනය අදයි (30)

අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ(29) තරඟය පන්දුවාර 34 යි පන්දු 4කට සිමා වුණා,

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම 1 ක් කඩුල්ලක් දැවී ලකුණු 113ක් ලබා ගත්තා.

පැතුම් නිස්සංක සිය 3න් වන අර්ධ ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 61 ක් වාර්තා කළා අතර නායක දිමුත් කරුණාරත්න ලකුණු 42ක් ලබාගත්තා.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් රොස්ටන් චේස් 1 ක් කඩුල්ලක් දවාගත්තා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest