fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරඟයේ තෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තෙවැනි දිනය අදයි (01) .

ඊයේ (30) වර්ෂාව හේතුවෙන් තරඟය නතර කරනවිට පළමු ඉනිම ක්‍රීඩාකරන කොදෙව්වන් 1ක් කඩුල්ලක් දැවී ලකුණු 69ක් ලබා ගත්තා.

ඒ අනුව කොදෙව්වන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 135ක් පිටුපසින් සිටිනවා.

ක්‍රේග් බ්‍රැත්වේට් හා කුමා බෝනර් නොදැවී ක්‍රීඩා කරනවා.

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 204කට සිමා වුණා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest