fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

කොවිඩ් එන්නතේ ප්‍රතිශක්තිකරණ අඩුවෙලා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

රජය විසින් පැවති සංචරණ සිමා ඉවත් කිරීමත් සමඟ මෙරට දෛනික කොවිඩ් රෝගීන්ගේ සහ මරණවල සංඛ්‍යාවේ වර්ධනයක් සිදුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමාජික වෛද්‍ය නවින් සොයිසා මහතා පවසනවා.

අද(22) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව පැවසුවේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නවින් සොයිසා මහතා කියා සිටියේ කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණ එන්නතේ ප්‍රබලත්වය මේ වනවිට හින වී ඇති බවයි.

එමෙන්ම තවමත් එන්නත ලබා නොගත් පුද්ගලයින් සමාජය තුල දක්නට ලැබෙන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest