fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

කොවිඩ් මරණ යළි වැඩි වීමක්

ඊයේ දිනය තුළ කොවිඩ් මරණ 23ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කළා .

එම මරණ අතරට කාන්තාවන් 12 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු අයත්.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ ගණන 13,950ක්.

මේ අතර අද දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 532ක් හඳුනාගෙන තිබෙනවා.

අද දිනය තුළ පූර්ණ සුවය ලබා නිවෙස් වලට පිටව ගිය කොවිඩ් ආසාදිතයින් ගණන 333ක්.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest