fbpx

කොළඹ ප්‍රදේශ කිහිපයකට සති අන්තයේ ජල සැපයුම අත්හිටුවයි

21 වනදා රාත්‍රී 10.00 සිට ඉරිදා (22) උදෑසන 8.00 දක්වා කොළඹ 12,13,14 සහ 15 ප්‍රදේශවලට පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

කොළඹ 01 සහ 11 ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි වැඩිදුරටත් සඳහන්.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles