fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

කොළඹ – මහනුවර අතර දුම්රිය ධාවනය ඇරඹෙයි

කොළඹ සහ මහනුවර අතර දුම්රිය ධාවනය ඇරඹේ

කොළඹ සහ මහනුවර අතර දුම්රිය ධාවනය අද(22) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය දින කිහිපයේ රඹුක්කන සිට බලන දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් කොළඹ සහ මහනුවර අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටවූ ලැබූවා.

මේ අතර කොළඹ සිට බදුල්ල දක්වා දුම්රිය ධාවනය තවමත් සිදු නොකර බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest