කොළඹ 7 – රීඩ් මාවත ප්රදේශය පිහිටි අවන්හලක අද උදෑසන ඇතිවූ ගින්නට හේතුව ගෑස් කාන්දුවක් බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සිදුකල පරීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.
අද (20) අලුයම 5.30ට පමණ සිදුවූ මෙම ගින්නෙන් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බවයි කුරුදුවත්ත පොලීසිය පැවසුවේ.