fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

ගඩාෆිගේ පුතා ජනපති සටනට

මුවම්මර් ගඩාෆිගේ පුත්‍රයකු වන සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆි එරට ජනාධිපතිවරණ සදහා ඉදිරිපත් වීමට තීරණය කර තිබෙනවා.

දෙසැම්බර් 24 වැනිදා ලිබියාවේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි.

මුවම්මර් ගඩාෆිගේ ඝාතනයෙන් පසුව සයිෆ් අල් ඉස්ලාම් මාස කිහිපයකට පසුව ලිබියාවේ කැරළිකාර සටන්කාමීන්ගේ අත්අඩංගුවට පත්වුණා.

ඔහුට එරෙහිව මරණ දඩුවමද පනවා තිබූ අතර පසුව එම තීන්දුව අවලංගු වී තිබෙනවා.

කෙසේ වෙතත් සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆි ජනාධිපතිවරණය සදහා සිය අපේක්ෂකත්වය ලියාපදිංචි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest